පරනිර්මිත ප්‍රාසාදය

පරනිර්මිත ප්‍රාසාදය වනාහි මාධ්‍යමික, ථෙරවාද සහ මහායාන බෞද්ධ සම්ප්‍රදායයන්ගෙන් තුලනාතමක ආභාසය ලබමින් ද, භාරතයෙහි දාර්ශනික වාද ඇවිල ගිය සමය පසුබිම් කරගනිමින් ද ලි‍යැවුණකි.

සංස්කෘතික දායාද, හුදු සාමූහික ව්‍යවහාරයන් ස්ථාපනය කිරීම වෙනුවෙන් ම නොව ඊට ඔබ්බෙහි ඇති ගැඹුරු පරමාර්ථ ගවේෂණ උදෙසා ආධාර කරගත් එක්තරා වකවානුවක පිළිබිඹුව මෙ තුළින් දිස්වන්නේ ය.

මෙය සිංහල කෙටිකතා කලාවෙහි නූතන පර්යේෂණයක් ලෙස සැලකිය හැකි යි.

ගෙන්වා ගන්න